මුසම්මිල් පරයෙක්.. මෘතදේහ ආදාහනය කරන්න කියන්නේ එනිසායි - අසාද් සාලි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 30, 2020

මුසම්මිල් පරයෙක්.. මෘතදේහ ආදාහනය කරන්න කියන්නේ එනිසායි - අසාද් සාලි

කොරෝනා ආසාදිත මුස්ලිම් මෘතදේහ භූමදානය නොව ආදාහනය කළ යුතු යැයි කිව හැක්කේ මුසම්මිල් වැනි පරයෙකුට විතරක් බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සඳහන් කරයි.

මුසම්මිල් එසේ කීවද අපට එසේ කිව නොහැකි බවද ඒ මහතා පැවසීය.

ජාතික සමගි පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මීට පෙර සඳහන් කර තිබුණේ කොරෝනා ආසාදිත මල සිරුරු ආදාහනය සෞඛ්‍යමය ගැටලුවක් නිසා සෞඛ්‍යමය මගපෙන්වීම අනුව කටයුතු කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad