ධම්මික පැණියට ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය ලැබේ.. වහාම සායනින පරීක්‍ෂාවට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 30, 2020

ධම්මික පැණියට ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය ලැබේ.. වහාම සායනින පරීක්‍ෂාවට !

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය පාලනය සඳහා නිපදවන ලද ඖෂධයට ආයුර්වේද ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව එම ඖෂධය සායනික පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අවසරය මත ඉදිරි කටයුතු ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad