භූමදාන ප්‍රශ්නයට පුටින්ගෙන් විසඳුමක් - පූජ්‍යය ඉඳුරාගාරේ ධම්මරතන හිමිගේ සොයා ගැනීමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 6, 2021

භූමදාන ප්‍රශ්නයට පුටින්ගෙන් විසඳුමක් - පූජ්‍යය ඉඳුරාගාරේ ධම්මරතන හිමිගේ සොයා ගැනීමක්

න්තවාදයට යටත් වීමෙන් අන්තවාදය අවසන් කළ නොහැකි බව මහාචාර්ය ඉඳුරාගාරේ ධම්ම රතන හිමියෝ පවසති.

රුසියාවේ ජනාධිපති වැලැදිමිර් පුටින්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් උන්වහන්සේ විසින් මෙම ප්‍රකාශය කරණු ලැබුවේ පාස්කු බෝම්බ ප්‍රහාරයට පසුව පැවැත්වූ රැස්වීමකදීය. 

එම ප්‍රකාශය අද පැන නැගී ඇති භූමදානයද ආදාහනයද යන ප්‍රශ්නයට දීර්ඝ කාලීන විසඳුමක් සපයයි.


No comments:

Post a Comment

Post Bottom Ad