Excucive : අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කෙරේ.. වරාය සේවක විරෝධතාවන්ට පොල්ලක්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 30, 2021

Excucive : අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කෙරේ.. වරාය සේවක විරෝධතාවන්ට පොල්ලක්..

ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එහි සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදය මත වරාය සේවකයන් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹි සිටියදී මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබීම විශේෂයක් දරයි.



No comments:

Post a Comment

Post Bottom Ad