වට්ස්ඇප් මුදුකාංගය ඉදිරියට භාවිතා කිරීම අනතුරුදායක බව ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා සඳහන් කරයි.
කෙසේ නමුත් තම ආයතනය මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවද ඒ මහතා සඳහන් කරයි.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේය.


No comments:
Post a Comment