යුක්රේන සංචාරකයෝ හෝටලයක මරාගනිති.. පිගන් කෝප්පවලින්ද ගහගනිති - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 30, 2021

යුක්රේන සංචාරකයෝ හෝටලයක මරාගනිති.. පිගන් කෝප්පවලින්ද ගහගනිති - (video)

මෙරට සංචාරයේ යෙදෙන යුක්රේන ජාතික සංචාරකයන් පිරිසක් සංචාරක හෝටලයේ දී ගැටුමක නියැලෙන ආකාරය සමාජ ජාල වල වීඩියෝවක් සංසරණය වෙයි.

බෙන්තොට ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදී මුලින් බහින් බස් වීමක් සිදු වී ඒ අතරතුර ඔවුන් පිඟන් කෝප්ප ඇතුළු උපකරණ වලින් ද පහර දෙනු වීඩියෝවේ දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad