ආණ්ඩුවේ පක්‍ෂ 10ක් අභයාරාමයේ කදවුරු බදී.. ජනපතිට දේශපාලන නායකත්වයක් අවශ්‍ය බව විමල් යලි කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 25, 2021

ආණ්ඩුවේ පක්‍ෂ 10ක් අභයාරාමයේ කදවුරු බදී.. ජනපතිට දේශපාලන නායකත්වයක් අවශ්‍ය බව විමල් යලි කියයි

නාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට දේශපාලන නායකත්ව තනතුරක් හිමි විය යුතු බව ජාතික නිදහස් පෙරමුණු නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි. ජනාධිපතිවරයා දේශපාලන තන්ත්‍රය හා නිවැරදි ලෙස මුසු වන්නේ එවිට බවත් රාජ්‍ය නායකයා දේශපාලන තන්ත්‍රයේ ද නායකයෙක් ලෙස ඉදිරියට යා හැකි වනු ඇතැයිද ඔහු පැවසීය.

ආණ්ඩුවේ පක්ෂ නම් කිහිපයක නායකයන් සහ භික්ෂූන් වහන්සේලා පිරිසක් අතර නාරාහේන්පිට අභයාරාමයේදී පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad