ශ්‍රී ලංකා නීතිඥ සංගමය සදහා සභාපති වරයෙකු තෝරාගැනීම සඳහා ඊයේ පැවති ඡන්ද විමසීමෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය.
රටපුරා නීතිවේදීන් 17000 පමණ වූ ඡන්ද දායකයන් අතරින් සාලිය පීරිස් මහතා ඡන්ද 5162ක් ලබා ගත් අතර ප්‍රතිවාදියා ලෙස තරග කළ කුවේර ද සොයිසා මහතාට ඡන්ද 2807 ලැබී තිබිණි.
මෙය නීතිඥ සංගමය නිලවරණයක ප‍්‍රකාශිත ඡුන්දවලින් විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය ලබා ගත් අවස්ථාවක් මෙය සාලිය පීරිස් මහතා ප‍්‍රකාශිත ඡුන්දවලින් ආසන්න වශයෙන් 2/3ක ඡුන්ද ප‍්‍රමාණයක් ලබාගෙන ජය ගෙන තිබේ.

No comments:
Post a Comment