ඉම්රාන් 24 පාර්ලිමේන්තුව අමතයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 8, 2021

ඉම්රාන් 24 පාර්ලිමේන්තුව අමතයි

දෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකා සංචාරයක් සදහා ලංකාවට පැමිනීමට නියමිතව සිටින පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා එළඹෙන 24 වැනි දින පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය. සිය සංචාරය අතරතුරදී ලංකාවේ පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීමට අවශ්‍ය බවට එරටින් කර තිබූ දැනුම් දීමකට අනුව මෙම දිනය ලබා දීමට පියවර ගෙන ඇත.

අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුව ගැනීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad