"ලෝක කුසලානය දිනලා සති දෙකෙන් මම පැරදුණේ තිලංගගෙයි, ධර්මදාසගෙයි කුමන්ත්‍රණයක් නිසා" - ආනා පුංචිහේවා - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 8, 2021

"ලෝක කුසලානය දිනලා සති දෙකෙන් මම පැරදුණේ තිලංගගෙයි, ධර්මදාසගෙයි කුමන්ත්‍රණයක් නිසා" - ආනා පුංචිහේවා - (video)

"ලෝක කුසලානය දිනලා සති දෙකෙන් මාව පැරැද්දුවා.ඒක කලේ තිලංගයි,උපාලි ධර්මදාසයි කුමන්ත්‍රණයයෙන්. ඒක නිසා මගේ පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන්න බැරු උනා.තාම ඒක මගේ ලග." යැයි ලෝක කුසලානය දිනාගත් මොහොතේ ක්‍රිකට් පාලක මන්ඩලයේ සභාපති ආනා පුංචිහේවා මහතා සඳහන් කරයි.

96 ලෝක කුසලානයෙන් පසු හම්බුන සල්ලි වලට වෙච්ච දේ තමා නම් දන්නේ නැති බවද පුංචිහේවා මහතා හෙළිදරව් කරයි.

ක්‍රිකට් පරාජයට පාලක මණ්ඩලය වග කියන්න අවශ්‍ය බව සඳහන් කරන පුංචිහේවා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් අද කල්ලි වාදයකට හසු වී ඇති බවද පෙන්වා දෙයි.

ඒ මහතා මෙම අදහස් පල කලේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad