ජවිපෙට කොරෝනා එන්නත දැන්ම එපා කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 18, 2021

ජවිපෙට කොරෝනා එන්නත දැන්ම එපා කියයි

සිය මන්ත්‍රීවරුන් කොරෝනා එන්නත ලබා ගන්නේ, රටේ සියලු ජනතාවට එන්නත ලබා දී සම්පූර්ණ කරන විටදී බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මේ බවපැවසීය. 

"225 දෙනාට විතරක් දෙන වෙලාවට අපි එන්න සූදානම් නැහැ. ජනතාවගේ අවශ්‍යතාව ඉෂ්ට කරලා ඉන්න, එතකොට අපි ඒකට එන්නම්"


No comments:

Post a Comment

Post Bottom Ad