කොළම වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දිය යුතු බව තමන් පෞද්ගලිකවම පැවසූ බව රාජ්‍ය ඇමති නිමල් ලංසා මහතා පවසයි.
එනිසා ඒ ආකාරයෙන් ආණ්ඩු කරන ක‍්‍රමවේදයක් කියා දෙන්නැයිද ඒ මහතා ඉල්ලා සිටියේය.
උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment