පොහොට්ටුව හැර ආණ්ඩුවේ පක්‍ෂ නායකයෝ යලි රැස්වෙති - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 18, 2021

පොහොට්ටුව හැර ආණ්ඩුවේ පක්‍ෂ නායකයෝ යලි රැස්වෙති

ණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක පක්ෂ නායකයන් ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී ය.

ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, අපේ ජන බල පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක නායකයන් මේ සඳහා සහභාගී වී සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad