ඇමති විෂයන් සංශෝධනයක් - ගැසට් නිවේදනය මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 16, 2021

ඇමති විෂයන් සංශෝධනයක් - ගැසට් නිවේදනය මෙන්න

මාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යාංශයත් ඉඩම් අමාත්‍යාංශයත් විෂය පථයන් එමගින් සංශෝධනය කර ඇත.

පහත දැක්වෙන්නේ එම ගැසට් නිවේදනයයි.


No comments:

Post a Comment

Post Bottom Ad