බුදුදහම හා කලාව අතහරිනවා - දේවදාසයන්ට මම කතාකරනවා - නෙලූ අධිකාරී Born Again දේශණයක - විගස පුවත් - Vigasapuwath

Monday, February 1, 2021

බුදුදහම හා කලාව අතහරිනවා - දේවදාසයන්ට මම කතාකරනවා - නෙලූ අධිකාරී Born Again දේශණයක


තමන් කලා ජීවිතය සහ බුදු දහම අතහැර යන බව ගායන ශිල්පී නෙලූ අධිකාරි සඳහන් කරයි.
දේව දාසයන්ගේ පණිවිඩ තමනට ලැබෙන බවත් ඒ අනුව තමන් එම ආගම වැළඳ ගන්නා බවත් ඇය සඳහන් කරන්නීය.

ආගමික නිකායක දේශනාවක් සිදු කරමින් ඇය මේ බව සඳහන් කර තිබේ.

එම වීඩියෝව සමාජ ජාලාවල සංසරණය වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *