ගෑස් 500කින් වැඩි කල යුතුමයි.. නැතොත් සමාගම් ඉවරයි - ලිත්‍රො/ලාෆ් එක්ව කියති - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 4, 2021

ගෑස් 500කින් වැඩි කල යුතුමයි.. නැතොත් සමාගම් ඉවරයි - ලිත්‍රො/ලාෆ් එක්ව කියති

ද වන විට ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති නිසා මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 කින් වත් අවම වශයෙන් වැඩි කළ යුතු බව මෙරට ගෑස් වෙළඳාමේ යෙදෙන සමාගම් සඳහන් කරති.

ලිත්‍රො හා ලාෆ් සමාගම් දෙකම සඳහන් කරන්නේ ලෝක වෙළද පොලේ මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට මිල ඉහළ දැමීමට ඉඩ නොලැබීමෙන් තම සමාගම් පවත්වාගෙන යාම ගැන බරපතළ අර්බුදයකට ලක්ව සිටින බවයි.

පසුගිය මාස අටක් පුරාම ලෝක වෙලදපලේ ගෑස් මිල ඉහළ යාමත්, ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙනි ගෑස් ව්‍යාපාරය දැඩි අවදානමකට පත්ව ඇති බවද සමාගම් ප්‍රධානීන් පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් ගතවූ මාස අට තුළ තම සමාගම් විශාල වශයෙන් පාඩු ලබා ඇතැයි ද ඔවුහු සදහන් කරති.


No comments:

Post a Comment

Post Bottom Ad