මුහුද හත්ගව්වක් තබා අමුඩගැසීම අනවශ්‍යයි – දයාසිරි ජයසේකර - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 13, 2021

මුහුද හත්ගව්වක් තබා අමුඩගැසීම අනවශ්‍යයි – දයාසිරි ජයසේකර

2024 ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ දිනවල සිදුවන වාද විවාදයන් අතරතුර ඒ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ 18ක් ඇති බවත් එම පක්‍ෂ සියල්ල එක්වී ඒ ගැන තීන්දු කළ යුතු බවත්ය.

කෙසේ වුවද 2024 පැවැත්වෙන මැතිවරණයක් ගැන දැන්ම කතා කර පලක් නැති බව පැවසූ ඔහු දේශපාළනය නිරන්තරයෙන්ම වෙනස්වන දෙයක් බවත් මුහුද හත්ගව්වක් තබා අමුඩගැසීම අනවශ්‍ය බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad