මූණුපොතට කූඹි වහයි... සීනි බදු වංචාව බුකි වැසියෝ ආතල් එකට ගනී.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 14, 2021

මූණුපොතට කූඹි වහයි... සීනි බදු වංචාව බුකි වැසියෝ ආතල් එකට ගනී..

මේ දිනවල ෆේස්බුක් සමාජ මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වෙමින්, වයිරල් වෙමින් යන මාතෘකාව වී ඇත්තේ ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුවේ සීනි බදු වංචාවයි. රුපියල් බිලියන 16ක අලාභයක් ශ්‍රී ලංකා රජයට සිදුවූ සීනි වංචාව පිලිබඳ ජනතාවගේ විරෝධය සහ පිළිකුල ෆේස්බුක් මාධ්‍යය හරහා කොතරම් විශාල වශයෙන් සංසරණය වනවාද යත් ලංකා ආණ්ඩුවේ සීනි වංචාව ගැන දමා ඇති පෝස්ටු නිසා මුණුපොතට කුඹි වසා ඇතැයි සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෝ පවසති.

ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුව විසින් සිය ව්‍යාපාරික ගජමිතුරන් හා එක්ව රුපියල් බිලියන ගණනක මුදලක් සීනි ආනයන බදු සහන හරහා වංචා කර ඇතැයි පාර්ලිමේන්තුවේදි පලමුවරට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් හෙළිදරවු කරන ලදි.

පහතින් දැක්වෙන්නේ මුහුණුපොතේ මේ දිනවල ප්‍රචාරය වන පෝස්ට් කිහිපයකි…













-lankatruth




No comments:

Post a Comment

Post Bottom Ad