අප්‍රේල් 27 වන දා ආරම්භ කිරීමට නියමිතව තිබූ විශ්වවිද්‍යාල ආරම්භය තවත් සති දෙකකින් කල් යයි : JUST IN HOT NEWS - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 21, 2021

අප්‍රේල් 27 වන දා ආරම්භ කිරීමට නියමිතව තිබූ විශ්වවිද්‍යාල ආරම්භය තවත් සති දෙකකින් කල් යයි : JUST IN HOT NEWS


අප්‍රේල් 27 වන දා ආරම්භ කිරීමට නියමිතව තිබූ විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම සති දෙකකින් කල් දමා තිබේ.

අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරීස් මහතා සදහන් කළේ, රටේ පවතින තත්ත්වය මත සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් දී ඇත්තේ විශ්වවිද්‍යාල ආරම්භය තවත් සති දෙකකින් කල් දැමීම සුදුසු බවය.

ඒ අනුව, මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යවරයා අද (අප්‍රේල් 22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad