චමල්ට 80යි.. පඩි 04ක් නගින්න බෑ.. මං ගැහුවනම් තාමත් දියවන්නා අහසේ පාවෙනවා - ෆොන්සේකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 9, 2021

චමල්ට 80යි.. පඩි 04ක් නගින්න බෑ.. මං ගැහුවනම් තාමත් දියවන්නා අහසේ පාවෙනවා - ෆොන්සේකා

වයස අවුරුදු අසූවක් වන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට තමන්ගේ අසුනෙන් නැගිට පඩි හතරක් උඩට යාගන්න බැරි බව සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. එවන් තත්වයක සිටින ඔහු තමන්ට ගහගන්න අඬගැසූ බවත් තමන් ඔහුට ගැහුවෙ නම් චමල් රාජපක්ෂ මහතා තාමත් දියවන්නාව උඩින් පියාඹන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.


No comments:

Post a Comment

Post Bottom Ad