පොහොට්ටුවේ යෝජනාවකට ආණ්ඩුවේ සෙසු සියළුම පක්‍ෂ විරුද්ද වේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 9, 2021

පොහොට්ටුවේ යෝජනාවකට ආණ්ඩුවේ සෙසු සියළුම පක්‍ෂ විරුද්ද වේ !

ක් පක්ෂයකින් පළාත් සභා මැතිවරණය සඳහා ආසනයකට අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් කිරීමට කර ඇති යෝජනාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොළහක් විරෝධය පළ කර තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ එම පක්ෂ නායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී හමුවූ අවස්ථාවේදීය.

අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවය විසිනි.

ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට එන තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීම ද ගැටලූ සහගත තත්ත්වයට පත්ව තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad