ඇන්දිල්ල දිගටම : ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැම්මේ මෙහෙමයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 18, 2021

ඇන්දිල්ල දිගටම : ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැම්මේ මෙහෙමයි !

ලිට්‍රෝ සමාගම ලෝ ග්‍රෑම් 12.5 බරැති ලිට්ට්‍රෝ silindar වෙනුවට එම සිලින්ඩරය ම ප්‍රිමියම් නමින් ලීටර්  18 ක ගෑස් සමග ඊයේ සිට වෙළඳපොළට හඳුන්වා දී ඇති බවට පාරිභෝගික ජනතාව චෝදනා නගති.

ඔවුන් පෙන්වා දෙන්නේ දැනට තිබෙන සිලින්ටර් 12.5 කිලෝවල ධාරිතාවය සහ මේ ලීටර් 18 ධාරිතාවය වෙනස ගණන් බැලුවහොත් මිල වැඩි වීම හඳුනා ගත හැකි බවය.

භාණ්ඩ මිල වැඩි වීම සම්බන්ධයෙන් ජනතාවගෙන් නැගීඑන විරෝධතාවය විකල්පයක් ලෙස රජයේ මේ උප්පරවැට්ටිය හඳුන්වා දී ඇති බවත් ඔවුන් පවසයි.

මේ සම්බන්ධව සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වන පළකිරීම් කිහිපයක් පහත දැක්වෙයි.

-newstube

No comments:

Post a Comment

Post Bottom Ad