අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතා දැකබලා ගැනීමටත් ඒ මහතාගේ සුවදුක් විමසීම ටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (13) එම බන්ධනාගාරය වෙත ගියේය.
රංජන් රාමනායක මහතාට නිදුක් නිරෝගී අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන බවත් ඔහුගේ නිදහස උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී අරගලය අවසන්ව නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
No comments:
Post a Comment