නිමල් පෙරේරා චීන පුරවැසිකම ඉල්ලයි - චීන කොලනියක ඉන්න කැමති බව චීන තානාපතිට කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 23, 2021

නිමල් පෙරේරා චීන පුරවැසිකම ඉල්ලයි - චීන කොලනියක ඉන්න කැමති බව චීන තානාපතිට කියයි

තමන් චීන පුරවැසියෙකු වීමට කැමති බවත් තමනට චීන පුරවැසිබව ලබාදෙන ලෙසත් මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වන නිමල් පෙරේරා මහතා ඉල්ලීමක් කරයි.

තමනට චීනයේ පුරවැසිභාවය ලබා දෙන ලෙස චීන තානාපති කාර්යාලයෙන් ඒ මහතා ඉල්ලා සිටී.

ඉන්දියානු හෝ ඇමෙරිකානු කොලනියක ජීවත්වීමට වඩා චීන කොලනියක ජීවත්වීමට තමන් කැමති බවද ඔහු සඳහන් කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් චීන තානාපතිවරයා ද ඊට සම්බන්ධ කරමින් ඔහු මේ බව කියා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad