අනේ මගේ ප්‍රජා අයිතිය ඔතල ගහගන්න ගෝඨාභයගේ ‘……..’ - අනුර ආණ්ඩුව පතුරු ගසයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 23, 2021

අනේ මගේ ප්‍රජා අයිතිය ඔතල ගහගන්න ගෝඨාභයගේ ‘……..’ - අනුර ආණ්ඩුව පතුරු ගසයි - (video)

මෙරට මහජන ධනය මංකොල්ල කන චෞර වළල්ලක් සිටින බවත්, එයට එරෙහිව නගන හඬ කිසිම හේතුවකට නතර නොකරණ බවත් තමන්ගේ හඬ නැගීම්, ජනාධිපති කොමිෂන් පත් කර ප්‍රජා අයිතිය අහෝසි කිරීම් වැනි කුඩා කුඩා කෙනිතිලිවලින් නතර කළ නොහැකි බවත් අධිකරණයේදී හමුවීමට සූදානම් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ඒ කැකිල්ලේ කොමිසම හෙවත් දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.

මෙහිදී පළිගැනීමේ කොමිසම සහ එහි විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළ අනුර දිසානායක මහතා සිය ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාව ඔතා ගහගන්න ජනාධිපතිවරයාගේ ‘…..’ යනුවෙන් සදහන් කර සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad