ජවිපෙ අවුරුද්දකට රු. කෝටියක් පොලිය ගන්න දූෂිත සමාගමක්… බොරු සීනි නඩුවක් දැම්මේ මහජන අනුකම්පාව ගන්න – නාගානන්ද - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 21, 2021

ජවිපෙ අවුරුද්දකට රු. කෝටියක් පොලිය ගන්න දූෂිත සමාගමක්… බොරු සීනි නඩුවක් දැම්මේ මහජන අනුකම්පාව ගන්න – නාගානන්ද

ජනතාවගේ අනුකම්පාව ලබාගැනීමට ජවිපෙ විසින් රජය රුපියල් බිලියන 15 කට අධික (රු. 15,951,598,724.00) සීනි බදු වංචා කළේ යයි බොරු නඩුවක් පවරා රු. මිලියන 500ක වන්දියක් ඉල්ලා ඇතැයි නාගානන්ද කොඩිතුවක්කු පවසයි. තමා ප්‍රසිද්ධියේ කුණු කන ප්‍රධාන පක්ෂ දෙකේ මුර බල්ලා ලෙස පෙනී සිටිමින් හොරෙන් කුණු කෑමට ගිජු වී තම අනන්‍යතාව අහිමිකරගත් ජවිපෙ 4 දෙනාගේ කල්ලිය මෙන් මේ රටේ ජනතාව කිසිදා වංචා කරන අයකු නොවන බව මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නා බව ද ඔහු පෙන්වා දෙයි.

මේ වන විට ජවිපෙ වසරකට රු. කෝටියකට වඩා පොළී ආදායමක් ලබන දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි ද ඔහු චෝදනා කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad