කාදිනල් තුමා පමණක් නොවෙන් අපිත් ඉන්නේ නොසතුටින් - බැසිල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 21, 2021

කාදිනල් තුමා පමණක් නොවෙන් අපිත් ඉන්නේ නොසතුටින් - බැසිල්

‘පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල්තුමා පමණක් නොව අපිත් ඉන්නේ නොසතුටින්’ යයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් නැවතත් එවන් ප්‍රහාරයක් එල්ල නොවන තැනට ආරක්ෂාව සහතික කර ඇතැයිද ඒ මහතා පැවසීය.

අදාළ ප්‍රහාරයෙන් නැති වූ ජීවිත නැවත ලබා ගැනීමට නොහැකි වීම ගැන ඉතා කණගාටුවන බවද පැවසූ ඔහු එම ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඬුවම් දීමට රජයක් ලෙස කටයුතු කරගෙන සිටින බවද කියා සිටියේය.

උත්සව අවස්ථාවලට සහභාගි වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් බැසිල් රාජපක්ෂ මහතා මේ අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad