බොරතෙල් හා පිරිපහදු තෙල් ආනයන සීමා කෙරේ.. ඩොලර් සංචිත අඩියටම හිදිලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 19, 2021

බොරතෙල් හා පිරිපහදු තෙල් ආනයන සීමා කෙරේ.. ඩොලර් සංචිත අඩියටම හිදිලා !

විදේශ මූල්‍ය සංචිත පහත වැටීම වැලකීම සඳහා මේ වසරේ සිට බොරතෙල් හා පිරිපහදු කළ ඉන්ධන ආනයනය සීමා කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි. වර්තමානයේ මෙරට ඉන්ධන ආනයනය කිරීමේ දී ණය සීමාව ලෙස දින 180-270 වෙනුවට වසරක ණය පහසුකම් ඇතිව ගල්ෆ් කලාපයේ ඉන්ධන නිෂ්පාදන රටවලින් අඩු පරිමාවකින් ඉන්ධන මිල දී ගැනීමට බලාපොරොත්තු වෙයි.

2021 වසර සඳහා ඉන්ධන ආනයනය කිරීමේ පිරිවැය ඩොලර් මිලියන 2.5 ක් වෙනු ඇතැයි ගණනය කර ඇති අතර ඒ බොරතෙල් බැරලයක මිල ඩොලර් 59ක සාමාන්‍ය අගයක් ගනු ඇතැයි උපකල්පනය කරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad