රාජපක්‍ෂලාගේ ගිණුම්වලට චීනයෙන් මුදල් ආ බව පැහැදිලියි - නලින් හේවගේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 19, 2021

රාජපක්‍ෂලාගේ ගිණුම්වලට චීනයෙන් මුදල් ආ බව පැහැදිලියි - නලින් හේවගේ

රාජපක්ෂලාගේ ගිණුම් වලට චීනයෙන් මුදල් ආ බව දැන් පැහැදිලි යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා සඳහන් කරයි.

ජනතාව විරුද්ද වෙද්දී එළැඹෙන ගිවිසුම් රට සංවර්ධනය කිරීමට සදහා වන ඒවා නොව රාජපක්ෂ පවුලේ ගිණුම් තර කිරීම සඳහා එළඹෙන ගිවිසුම් යයිද ඒ මහතා කියා සිටියේය.

මීට පෙර චීනයෙන් ඩොලර් මිලියන හතහමාරක මුදලක් රාජපක්ෂලාට ලබා දුන් බවට විදෙස් මාධ්‍ය වාර්තා කළ බව පැවසූ ඔහු එම ප්‍රකාශය චීනය හෝ රාජපක්ෂලා විසින් ප්‍රතික්ෂේප නොකළ බවද පැවසීය.

ගාල්ලේදී ඔහු මාධ්‍ය වෙත මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad