රූ රැජින තරගයට දේශපාලන බලපෑම් ආවා.. කැරලයින් ජූරි වීර කාන්තාවක් - රූ රැජින තරගයේ දෙවැනියා කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 20, 2021

රූ රැජින තරගයට දේශපාලන බලපෑම් ආවා.. කැරලයින් ජූරි වීර කාන්තාවක් - රූ රැජින තරගයේ දෙවැනියා කියයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගයට විවිධ දේශපාලන බලපෑම එල්ල වූ බව එම තරගයේ දෙවැනි ස්ථානය දිනූ අයේශා බස්නායක සඳහන් කරයි.

තරගාවලිය පැවතුනේ කිසිදු විනිවිදභාවයකින් තොරව යයිද ඇය සඳහන් කරන්නීය.

කෙසේ වෙතත් ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි කටයුතු කළ ආකාරය ගැන ප්‍රශංසනාත්මකව අදහස් පළකරන අැය ‘කැරලයින් ජූරි වීර කාන්තාවක’ යයිද සඳහන් කරයි.

ඇය මෙම අදහස් පල කරන්නේ හිරු නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad