කැරලයින් ජූරිගේ ලෝක රූ රැජින කිරුල දෙවැන්නාට පිරිනමයි | Caroline Judie's Mrs. World crown given to Kate Schneider of Ireland | Lanka Hot Gossip Story - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 20, 2021

කැරලයින් ජූරිගේ ලෝක රූ රැජින කිරුල දෙවැන්නාට පිරිනමයි | Caroline Judie's Mrs. World crown given to Kate Schneider of Ireland | Lanka Hot Gossip Story

කැරලයින් ජූරිගේ ලෝක රූ රැජින කිරුල දෙවැන්නාට පිරිනමයි

කැරලයින් ජූරි විසින් දැරී 2020 ලෝක විවාහක රූ රැුජින කිරුළ එම තරගයේ දෙවැනි ස්ථානය දිනූ අයර්ලන්තයේ කේට් ෂිනයිඩර් වෙත පිරිනැමීමට කටයුතු කර ඇත.

ඇමරිකාවේ මිසිස් වර්ල්ඩ් සමාගම විසින් මේ බව නිවේදනය නිකුත් කරමින් සදහන් කර තිබේ.
කැරලයින් ජූරි ස්වෙච්ඡාවෙන්ම කිරුළෙන් ඉවත්වීමට තීරණය කිරීම තම සංවිධානය පිළිගන්නා බවද එම කිරුළ අයර්ලන්ත විවාහක රූ රැජන වෙත ප්‍රදානය කරන බවද නිවේදනයේ දැක්වේ.











No comments:

Post a Comment

Post Bottom Ad