පලයං පොලිසි ළමයි සලකන්නෙ නෑ කියල - දියණියක් තම පියාට ඉදලෙන් ගසා නිවසෙන් පන්නා දමයි [VIDEO] | Lanka latest hot Gossip Story - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 20, 2021

පලයං පොලිසි ළමයි සලකන්නෙ නෑ කියල - දියණියක් තම පියාට ඉදලෙන් ගසා නිවසෙන් පන්නා දමයි [VIDEO] | Lanka latest hot Gossip Story

දියණියක් තම පියාට ඉදලෙන් ගසා නිවසෙන් පන්නා දමයි

දියණයක විසින් තම වියපත් පියාට ඉදලකින් සහ කුඩයකින් ඉතා අමානුෂික ලෙස පහර දෙමින් නිවසින් එළවා දමන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙයි.

මෙම සිදුවීම සිදුව ඇත්තේ කොළඹ නාරාහෙන්පිට දාබරේ මාවත පිහිටි නිවසකයි.

කැමති නම් පොලීසියට ගොස් පැමිණිලි කරන්නැයිද දියණිය තර්ජනය කරමින් පියාට දිගින් දිගටම පහර දෙයි.

පහර කෑම හේතුවෙන් එම පියාට තුවාල සිදුවී ලේ ගැලීම් ද සිදුවී තිබිණි.

තුවාල ලද පියා මේ වන විට රෝහල් ගත කර ඇති අතර දියණිය හා මිණිබිරිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad