මාතර සාදයකදී තරුණියකට අතවර කරන්න ගොස් ගුටිකෑ වමත් පිතිකරුගෙන් ප‍්‍රකාශයක් ගනී - අත්සන් කරන්නත් බෑ කියලා | Matara HOT News - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 20, 2021

මාතර සාදයකදී තරුණියකට අතවර කරන්න ගොස් ගුටිකෑ වමත් පිතිකරුගෙන් ප‍්‍රකාශයක් ගනී - අත්සන් කරන්නත් බෑ කියලා | Matara HOT News


මාතර ප්‍රදේශයේ පැවති සාදයකදී බීමතින් තරුණයෙකුට අතවර කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වන ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් ඒ පිළිබඳව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
කෙසේ වෙතත් එම ක්‍රීඩකයා සඳහන් කර ඇත්තේ තමන් එම සිද්ධියට සම්බන්ධ නොවූ බවත් තම මිතුරකු මුහුණ දුන් සිද්ධියක් බවත්ය.

එමෙන්ම එම ක්‍රීඩකයා ප්‍රකාශයට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කලද බල කිරීමෙන් පසුව අත්සන් කළ බවද සදහන්ය.

අදාල සාදය පැවැති අවස්ථාවේ සීසීටීවී දර්ශන හමු නොවූ බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් කියා සිටියේය.

තරුණියට අතවර කිරීමට උත්සාහ කිරීමේ හේතුවෙන් ඇයගේ ඥාති පිරිසක් මෙම ක‍්‍රිඩකයාට පහර දී ඇති බවද වාර්තා විය.

No comments:

Post a Comment

Post Bottom Ad