කොරෝනා ආසාදිතයන් 36ක් හමුවේ. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 31, 2020

කොරෝනා ආසාදිතයන් 36ක් හමුවේ.


ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 36 දෙනකු හඳුනාගෙන තිබේ.

ඔවුන් සියලු දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයන්ය.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදතියන් ප්‍රමාණයක් 3048 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාඥයින් මෙම තොරතුරු තහවුරු කරයි.
-lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad