"බය නැත්තං කොන්ද පණ තියනවානම් මේ ඇත්ත අහගනිල්ලා" - හරීන්ගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 20, 2021

"බය නැත්තං කොන්ද පණ තියනවානම් මේ ඇත්ත අහගනිල්ලා" - හරීන්ගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් - (video)

සමගි ජන බලවේගයේ පාරිලමේන්තු මන්ත්‍රී මරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (20) දිනයේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කළේය.

මෙහිදී දැකගැනීමට හැකි වූ විශේෂම සිදුවීම වූයේ ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරුන් අවස්ථා කිහිපයකදීම හරීන්ගේ කතාවට බාධාකිරීමට පියවර ගැනීමය.

මෙහිදී මෙතෙක් රටට හෙළිදරව් නොවුණු තොරතුරු රැසක් රට හමුවේ තැබීමට මන්ත්‍රීවරයා පියවර ගත්තේය.

එම සම්පූර්ණ වීඩියෝව මෙසේය.

No comments:

Post a Comment

Post Bottom Ad