ගායන ශිල්පී භාතිය ජයකොඩිට කොරෝනා | BNS - Bathiya Jayakody - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 17, 2021

ගායන ශිල්පී භාතිය ජයකොඩිට කොරෝනා | BNS - Bathiya Jayakody


ජනප්‍රිය ගායන ශිල්පී භාතිය ජයකොඩි මහතාට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.

මේ බව ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා ද කළ විමසීමකදී තහවුරු කළේ ය.
ඒ අනුව, භාතිය ජයකොඩි මහතා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව අප කළ සොයා බැලීමකදී තහවුරු විය.

සන්තුෂ් වීරමන් මහතා ද දින 14ක ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, සති දෙකක කාලයක් භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් මුණගැසී නොමැති බව ඔවුන්ගේ සමීප ආරංචි මාර්ගවලින් තහවුරු විය.

No comments:

Post a Comment

Post Bottom Ad