සිස්ටම් චේන්ජ්... ප්‍රාඩෝ-හමර්-රේන්ජ් රෝවර්-V8 සුපිරි වාහන නෑ... මන්ත්‍රීවරු ගොඩදෙනෙක් පුංචි කාර්වල පාර්ලිමේන්තු ඇවිත්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 17, 2022

සිස්ටම් චේන්ජ්... ප්‍රාඩෝ-හමර්-රේන්ජ් රෝවර්-V8 සුපිරි වාහන නෑ... මන්ත්‍රීවරු ගොඩදෙනෙක් පුංචි කාර්වල පාර්ලිමේන්තු ඇවිත්!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් කුඩා මෝටර් රථ සහ වෑන් රථවලින් පාර්ලිමේන්තුවට ඊයේ (17) පැමිණීම
විශේෂත්වයක් විය.

ආරක්ෂක හේතූ මත ඔවුන් එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නට ඇතැයි පාර්ලිමේන්තු  නිලධාරීහු පැවසූහ.
 

No comments:

Post a Comment

Post Bottom Ad