උතුරේ මියගියවුන් සැමරීම තහනම් කරමින් මුලතිව් අධිකරණය මීට පෙර නිකුත් කළ හනම් නියෝගය සංශෝධනය කිරීමට ඊයේ දිනයේ පියවර ගෙන තිබිණ.
ඉන් පළමු කොන්දේසිය වන්නේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මියගියවුන් සැමරීමය.
අනෙක් කොන්දේසිය වන්නේ ත්‍රස්තවාදී හැගීම් යළි ඇවිස්සෙන අයුරින් කටයුතු නොකිරීමය.
දෙමළ ජාතික සන්ධානය මගින් මෙම නියෝගය ලබා ගැනීම සදහා අධිකරණයට ගොස් තිබිණ.

No comments:
Post a Comment