දුමින්දට නිදහස දුන් ක්‍රමවේදය පැහැදිලි කරන්න: නීතීඥ සංගමය ජනපතිට ලියයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 24, 2021

දුමින්දට නිදහස දුන් ක්‍රමවේදය පැහැදිලි කරන්න: නීතීඥ සංගමය ජනපතිට ලියයි!

ඉහළ අධිකරණය මගින් දුමින්ද සිල්වා මහතාට ලබා දී තිබූ මරණ දඩුවම ස්ථිර කොට තිබියදීත් ඒ මහතාට ජනාධිපති සමාව ලබා දීමට තුඩු දුන් ක්‍රමවේදය පැහැදිලි කරන ලෙස නීතීඥ සංගමය අවධාරණය කරයි.

නිවේදයක් නිකුත් කරමින් නීතීඥ සංගමය මේ බව දැනුම් දී තිබේ.

නීතීඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරිය මහතා විසින් එම නිවේදනය නිකුත් කොට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad