දුමින්ද නිදහස් කලාට භාරතගේ බිරිද විරෝධය දක්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 24, 2021

දුමින්ද නිදහස් කලාට භාරතගේ බිරිද විරෝධය දක්වයි

මරණ දඬුවම නියම වී බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විරෝධය පලකරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ යුක්තිය ඉටු නොවී අපරාධකරුවන් නිදහස් ව ඇති බවයි.

දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පිරිසට මහාධිකරණයෙන් දඬුවම් නියම කරන ලද්දේ භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද‍්‍ර ඝාතනයේ වරදකරුවන් කරමිනි.

සුමනා පේ‍්‍රමචන්ද‍්‍ර විසින් තබා ඇති සමාජ ජාල සටහන මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad