ආපු වියත්තු ටික විකට නළුවන්ගේ රස්සාවත් නැති කළා! අන්න චීන යුනිෆෝම්කාරයෝ ලංකාවේ වැව් හාරනවා! කෝ මේ වියත්තු! (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 23, 2021

ආපු වියත්තු ටික විකට නළුවන්ගේ රස්සාවත් නැති කළා! අන්න චීන යුනිෆෝම්කාරයෝ ලංකාවේ වැව් හාරනවා! කෝ මේ වියත්තු! (video)

රට ගොඩනගන බව කියමින් බලයට පැමිණි ‘වියත්’ ආණ්ඩුව මේ වනවිට විකට නළුවන්ගේ රැකියාවත් කරමින් සිටින බව එක්සත් පුරවැසි සන්ධානයේ සභාපති චමීර පෙරේරා මහතා පැවසීය. මේ වනවිට වියතුන් යැයි කී පිරිස් ජනතාවට විහිලු සපයමින් සිටින බව උදාහරණ සහිතව පෙන්වා දුන් චමීර පෙරේරා මහතා ලංකාව චීන-ඉන්දීය ගැටුමේ මර්මස්ථානයක් බවට පත් කරලමින් රට අනාරක්ෂිත කර ඇති බවද කීය.

මහා විශාල වාරිකර්මාන්තයක් තිබූ රටක වැව් ප්‍රතිසංස්කරණය කිරීමට පවා චීනයෙන් යුනිෆෝම් ලාගත් පිරිස් පැමිණෙන තරමට ආණ්ඩුව රට කාලකණ්නි තත්ත්වයට පත් කොට ඇති බවද ඒ මහතා කීය.


No comments:

Post a Comment

Post Bottom Ad