අලුත් ආණ්ඩුව කෝටි ලක්‍ෂයක මුදල් අච්චු ගහලා.. භාණ්ඩාගාර බිල්පත් බිලියන 1115ක විකුණලා.. බඩු මිල විශාල ලෙස වැඩිවේවි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 11, 2021

අලුත් ආණ්ඩුව කෝටි ලක්‍ෂයක මුදල් අච්චු ගහලා.. භාණ්ඩාගාර බිල්පත් බිලියන 1115ක විකුණලා.. බඩු මිල විශාල ලෙස වැඩිවේවි !

ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට මේ දක්වා රැපියල් කෝටි ලක්ෂයක මුදලක් මුද්‍රණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. මෙම ආණ්ඩුව පත්වන විට භාණ්ඩාගාර බිල්පත් බිලියන 116 ක් නිකුත්කොට තිබූ බවත් එය අද වනවිට බිලියන 1115 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු කීය.

සෞභාග්‍යයේ දැක්මක් සඳහා යන බව පවසමින් පැමිණි ආණ්ඩුව දැන් තමන්ගේ සෞභාග්‍යය පෙන්වන්නේ මෙලෙස මුදල් අච්චු ගැසීමෙන් බවත් මේ නිසා භාණ්ඩ මිල අධික ලෙස තව තවත් ඉහළ යා හැකි බවත් ඔහු සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad