ආණ්ඩුවේ උද්දච්ච ගුණමකුවන්.. ශ‍්‍රීලනිපයට ආණ්ඩුවත් නෑ.. දේශපාලනයත් නෑ - ශ‍්‍රීලනිප මහ ලේකම් මාධ්‍ය හමුවක - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 11, 2021

ආණ්ඩුවේ උද්දච්ච ගුණමකුවන්.. ශ‍්‍රීලනිපයට ආණ්ඩුවත් නෑ.. දේශපාලනයත් නෑ - ශ‍්‍රීලනිප මහ ලේකම් මාධ්‍ය හමුවක - (video)

වත්මන් ආණ්ඩුව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගයක් වූයේ නැතැයි පවසන්නේ උද්දච් ගුණමකුවන් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

අද වන විට පොදු ජන පෙරමුණ ආණ්ඩුවත් කරමින් දේශපාලනයද කරන බවත් පැවසූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුකරණය හෝ දේශපාලනයද නැති බවද පැවසීය.

ශ‍්‍රීලනිපය සහය නොදැක්වූයේ නම් පසුගිය මැතිවරණයේදී ජයග‍්‍රහණය සදහා අත්‍යවහ්‍ය ඡුන්ද ප‍්‍රමාණය අහිමි වන බවද පැවසූ ඔහු මුල මතක නැති කරන්නේ උද්දච්ච ගුණමකුවන් විසින් බවද කීය.

කුරුණෑගලදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad