විශ්වාසභංගය වැඩි ඡන්ද ඡන්ද 91 කින් පරාදයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 20, 2021

විශ්වාසභංගය වැඩි ඡන්ද ඡන්ද 91 කින් පරාදයි

ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වී තිබේ.

ඒ පිළිබද අද පාර්ලිමේන්තුවේදී ඉලෙක්ට්‍රොනික ක්‍රමයට පැවැති ඡන්ද විමසීමේදී විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 61 ක් ලැබී තිබුණි. විපක්ෂව ලද ඡන්ද සංඛ්‍යාව 152 කි.

මෙම විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් සංශෝධනයක් ගෙනැවිත් තිබු සංශෝධනය අද පෙරවරුවේ ප්‍රතික්ෂේප වී තිබුණි. කථානායකවරයා මැතිසබය‍ේදී අද ඒ බව දැනුම් දුනි.

එම සංශෝධනය වූයේ බලශක්ති අමාත්‍යවරයා ඇතුළු මුළුමහත් අමාත්‍ය මණ්ඩලයටම එරෙහිව මෙම විශ්වාසභංගය ඉදිරිපත් කරන ලෙසයි


No comments:

Post a Comment

Post Bottom Ad