ලිට්‍රෝ එක රැයින් ලාෆ් අල්ලයි - කහ සිලින්ඩරේටත් ලිට්‍රෝ දෙනවායි කියයි | Litro Gas - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 20, 2021

ලිට්‍රෝ එක රැයින් ලාෆ් අල්ලයි - කහ සිලින්ඩරේටත් ලිට්‍රෝ දෙනවායි කියයි | Litro Gas


රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.

එහි සභාපති තෙෂාර ජයරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කළ ද එම ධාරිතාවය ද ආවරණය කිරීමට තම සමාගමට හැකියාව පවතින බවයි.

ඒ අනුව ඔ්නෑම වර්ණයක සිලින්ඩරයක් සදහා ගෑස් සැපයීමට ලිත්‍රො සමාගම සූදානම් බවත් ඔහු කියා සිටී.

මේ බව සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.



No comments:

Post a Comment

Post Bottom Ad