"බැසිල් රාජපක්ෂ වෙනුවෙන් මම ඉතා සතුටින් ඉල්ලා අස්වුණා" - කැටගොඩ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 6, 2021

"බැසිල් රාජපක්ෂ වෙනුවෙන් මම ඉතා සතුටින් ඉල්ලා අස්වුණා" - කැටගොඩ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිිබෙනවා.

ඒ එම පක්ෂ ජාතික ලැයිස්තුව ඔස්සේ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමේ ඉඩ ප්‍රස්ථාව ලබා දීමටයි.

ඉල්ලා අස්වීමෙන් අනතුරුව කැටගොඩ මහතා ප්‍රකාශ කළේ තමන් එය සිදු කළේ ඉතාමත් සතුටින් බවයි.

රට වෙනුවෙනුත් පක්ෂය වෙනුවෙනුත් මෙලෙස සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad