බැසිල්, රනිල් දෙන්නාම ෆේල්. එජාපයයි පොහොට්ටුවයි මේ පරණ බඩුනෙ මාකට් කරන්න හදන්නේ - රාජිත - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 3, 2021

බැසිල්, රනිල් දෙන්නාම ෆේල්. එජාපයයි පොහොට්ටුවයි මේ පරණ බඩුනෙ මාකට් කරන්න හදන්නේ - රාජිත

බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් දෙදෙනාම අලුත් අය නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය යන දෙපාර්ශ්වයම උත්සාහ කරන්නේ පරණ බඩු මාකට් කිරීමට බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. 

"බැසිල් රාජපක්ෂ මහත්තයා ඉඳලානෙ 2014 ඒ ආණ්ඩුව කඩාගෙන වැටුණෙ ... ඉතිං මේ අලුත් කට්ටිය නෙවෙයිනෙ, මේ ඔක්කොම පරණ බඩුනෙ මේ සේල් කරන්න හදන්නෙ. රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ ඔක්කොම ෆේල් වෙච්ච කට්ටිය තමයි මාකට් කරන්න හදන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (02) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad