ඊයේ ආසාදිතයන් අඩු වූයේ වැඩ වර්ජනය නිසයි - හමුදාපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 6, 2021

ඊයේ ආසාදිතයන් අඩු වූයේ වැඩ වර්ජනය නිසයි - හමුදාපති

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අඩු වීමට හේතුව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැහැදිලි කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ක්‍රියාත්මකව ඇති සෞඛ්‍ය සේවා වැඩවර්ජනය හේතුවෙන් පරීක්ෂණ වාර්තා නොලැබීම මත මෙසේ ආසාදිතයන් අඩු සංඛ්‍යාවක් වාර්තා වූ බවයි.

එසේ නොමැතිව සත්‍ය වශයෙන්ම කොරෝනා ආසාදිතයන් අඩු වීමක් නොවන බව ද ඔහු සඳහන් කළේය.

ඊයේ දිනයේ ආසාදිතයන් 869 දෙනෙකු වාර්තා වූ අතර මරණ 32ක් ද වාර්තා කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad