ශ‍්‍රී ලංකා රාජ්‍ය පාලනය රාජපක්‍ෂ පවුල් සමාගමක් - නිවුයෝක් ටයිම්ස් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 11, 2021

ශ‍්‍රී ලංකා රාජ්‍ය පාලනය රාජපක්‍ෂ පවුල් සමාගමක් - නිවුයෝක් ටයිම්ස්

වර්තමාන ශ්‍රී ලංකා රාජ්‍ය පාලනය රාජපක්ෂ පවුල් සමාගමක් ලෙස වර්ධනය වෙමින් ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහෝදරයන් තිදෙනකු රජයේ ඉහළ තනතුරු දරන බවත් ඔහුගේ ඥාති පුතුන් දෙදෙනකුට ද නිල තනතුරු ලබාදී ඇති බවත් එම වාර්තාවේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දීම එම වාර්තාව සඳහන් කර ඇත්තේ පවුල් පාලනය තහවුරු කිරීමක් ලෙස ලෙසයි.

නිවුයෝක් ටයිම්ස් වාර්තාව මෙතනින්…


No comments:

Post a Comment

Post Bottom Ad