ගෙවල් ඇතුළෙ මැරුණු කෙල්ලො හා කොල්ලො ගැන මුජිබර්-විමල් ගැටුම පාර්ලිමේන්තුව දෙවනක් කරයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 20, 2021

ගෙවල් ඇතුළෙ මැරුණු කෙල්ලො හා කොල්ලො ගැන මුජිබර්-විමල් ගැටුම පාර්ලිමේන්තුව දෙවනක් කරයි - (video)

නිවාස තුළ මරණයට පත්වූ දරුවන් හා දැරියන් පිළිබදව අද දිනයේ පාර්ලමේන්තු සබා ගැබ තුළ අමාත්‍ය විමල් වීරවංශ මහතා හා මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා අතර දැඩි මතගැටුමක් සිදුවිය. මෙහිදී විමල් වීරවංශ මහතා රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ සිටි දැරියක් මිය යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ අතර මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා විමල් වීරවංශ මහතාගේ නිවෙසේ තරුණයකු මියයාම සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

මෙහිදී දෙදෙනා අතර දැඩි සංවාදයක් සිදුවන ආකාරයක්ද දැකගත හැකිවිය.

එම සංවාදය පහතින්…


No comments:

Post a Comment

Post Bottom Ad